Similar Posts

Making Galle City Plastic Waste Free
පිවිතුරු ගාල්ල නගරයක් සඳහා වන සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ, ගාල්ල මහා නගර සභාවට සකස් කරනු ලබන ඒකාබද්ධ කසළ කළමනාකරණ ක්‍රියාකාරී සැළැස්ම සඳහා ප්‍රජාවගෙන් අදහස් ලබා ගැනීමේ සම්පත් දායක වැඩමුළුව 2023 ජුනි මස 07 වන දින ආරාධනා හෝටලයේදී පැවැත්විණි. ඒ සඳහා ප්‍රජා සංවිධාන ආයතන සහ ගාල්ල මහ නගර සභාවේ නිලධාරීන් සහභාගී විය. Under the Collobaration action for…