Making Galle City Plastic Waste Free

පිවිතුරු ගාල්ල නගරයක් සඳහා වන සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ, ගාල්ල මහා නගර සභාවට සකස් කරනු ලබන ඒකාබද්ධ කසළ කළමනාකරණ ක්‍රියාකාරී සැළැස්ම සඳහා ප්‍රජාවගෙන් අදහස් ලබා ගැනීමේ සම්පත් දායක වැඩමුළුව 2023 ජුනි මස 06 වන දින ආරාධනා හෝටලයේදී පැවැත්විණි. ඒ සඳහා ප්‍රජා සංවිධාන නියෝජිතයන් සහ ගාල්ල මහ නගර සභාවේ නිලධාරීන් සහභාගී විය

Under the Collobaration action for clean city of Galle Project, the consultation  Workshop to obtain comments from the community for the Integrated Waste Management Action Plan of the Galle Municipal Council was held on June 06, 2023 at Aradhana Hotel. Representatives of community organizations and officials of Galle Municipality participated for it.

#CLEAN_CITY_BLUE_OCEAN

#collaborative_action_for_clean_city_of_galle

USAID Sri Lanka

Making Galle City Plastic Waste Free

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *